Friday, July 27, 2012

සරවණ සිරි සුරණි

සුමුදු සුසිනිඳු සිනිඳු සුදු මුදු සෞම්‍ය සඳවත සුකොමලී
රන් රුවැති රූ රුවැති රතඳර රම්‍ය රසඳුන් රම්බරී
වෙහෙස වෙහෙසන විජිනිපත වන් වසන්තයේ වට වනමලී
නිමක් නැති නිල නුබයි නුඹ නොසැපතෙත් නොවෙනස් නන්දනී